brand logo

තවත් 351දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

28 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 351දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 61045ක් දක්වා ඉහළ ගොස් ඇත. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඉන් ආසාදිතයින් 6320 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 54435 ක් පූර්ණ සුවය ලබා කොවිඩ් මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 290කි.
 

More News..