brand logo

තවත් 349දෙනෙකුට කොරෝනා

04 February 2021

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් 349දෙනෙකු අද (04) දිනයේ මෙරටින් හදුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 704කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,113ක් බව වේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ එම ආසාදිතයින් සංඛ්‍යාවෙන් 6214දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි. කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 332කි.
 

More News..