brand logo

තවත් 348කට කොරෝනා ආසාදනය වෙයි

01 February 2021

මෙරට තවත් පුද්ගලයින් 348දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64505 කි. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 58075දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර, තවත් ආසාදිතයින් 6114දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ පුද්ගලයින් 316දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..