brand logo

තවත් 337දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

21 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 337දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55526ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 7268දෙනෙකු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ආසාදිතයින් 47984දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 274කි.
 

More News..