brand logo

තවත් 326කට කොරෝනා

07 December 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ 326දෙනෙකු අද (07) දිනයේ හදුනාගෙන තිබේ. එම ආසාදිතයින්ගෙන් 172දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සහ 154ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් වශයෙන් හදුනාගෙන ඇත.
 

More News..