brand logo

තවත් 311දෙනෙකුට කොරෝනා

15 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 311දෙනෙකු අද (15) මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75965ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 69411දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 6157දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 397කි.
 

More News..