brand logo

තවත් 305දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

10 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 305දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11108 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..