brand logo

තවත් 2622දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

03 June 2021

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 2622දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 195169ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 31206දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදනය වූ ආසාදනය වූ ආසාදිතයින් 1683දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 162397ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1566කි.
 

More News..