brand logo

තවත් 258කට කොවිඩ් ආසාදනය වෙයි

18 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 258දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78164ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 71,823ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 5919දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 422කි.
 

More News..