brand logo

තවත් 198කට කොවිඩ්

13 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 198දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙතෙක් මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත සංඛ්‍යාව 12,227කි.
 

More News..