brand logo

තවත් 193දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

01 November 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 193දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. එම ආසාදිතයින්ගෙන් 06දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනෙකුත් ආසාදිතයින් 187දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
 

More News..