brand logo

තවත් 192කට කොරෝනා

01 March 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 192දෙනෙකු අදත් (01) හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83434ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 79422දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් ආසාදිතයින් 3349දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 471කි.
 

More News..