brand logo

තවත් 187කට කොරෝනා

06 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 187දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ. මොවුන් 187දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දිනය තුළ පමණක් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 400ක් වේ. මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 9305ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 12,970 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..