brand logo

තවත් 182කට කොරෝනා ආසාදනය වෙයි

12 April 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 182දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95313ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 91775දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 2940දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..