brand logo

තවත් 175ක‌ට කොරෝනා

14 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 175දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර 13,084 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 389කි.
 

More News..