brand logo

තවත් 1731දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

21 June 2021

තවත් පුද්ගලයින් 1731දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 241420ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය ආසාදිතයින් 1898දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 207287දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත ආසාදිතයින් ගණන 2581කි.
 

More News..