brand logo

තවත් 169දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

04 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 169දෙනෙකු හදුනාගෙන තිබේ. මෙලෙස වෛරසය ආසාදනය වූවන් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 16දෙනෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනෙකුත් ආසාදිතයින් 151දෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා හදුනාගත් ආසාදිතයින් ගණන 443කි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8709 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..