තවත් 1581දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි
10 May 2021
තවත් 1581දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි
10 May 2021
කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,581ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 127,487ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 21,075ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 105,611දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 801කි.