brand logo

තවත් 158දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

11 March 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 158දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86843 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 2767දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 83561දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 515කි.
 

More News..