brand logo

තවත් 1579කට කොරෝනා

17 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 1579දෙනෙකු අද (17) දිනයේ හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325කි
 

More News..