brand logo

තවත් 1560දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

18 June 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1560දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 234624කි. මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1825දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 137259ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..