brand logo

තවත් 146කට කොරෝනා

21 December 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 146දෙනෙකු අද හදුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 37,407 දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයින්ගෙන් 8549දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, 28682දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත සංඛ්‍යාව 176කි.
 

More News..