brand logo

තවත් 1429දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

12 May 2021

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,429ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 132,527ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 850කි.
 

More News..