තවත් 1305කට කොරෝනා ආසාදනය වෙයි
06 May 2021
තවත් 1305කට කොරෝනා ආසාදනය වෙයි
06 May 2021
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1305දෙනෙකු අද (06) දිනයේ හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 118,834ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 100885දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 15910දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 734කි.