brand logo

තවත් 125දෙනෙකුට කොවිඩ්

10 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 125දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 11,233ක් වේ.
 

More News..