brand logo

තවත් 1228දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

24 June 2021

කොවිඩ් ආසාදිත රෝගීන් 1228දෙනෙකු අද (24) දිනයේ හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 247,337කි. ඉන් ආසාදිතයින් 212,825දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් ආසාදිතයින් 31808දෙනෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..