තවත් 1075කට කොවිඩ් ආසාදනය වෙයි
13 May 2021
තවත් 1075කට කොවිඩ් ආසාදනය වෙයි
13 May 2021
මෙරට තවත් පුද්ගලයින් 1075දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බව තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 134,332ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ආසාදිතයින් 108,802දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 24932දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් 868දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.