brand logo

තවත් 1046කට කොරෝනා

03 May 2021

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 1046දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 112799ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 98,209ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් ආසාදිතයින් 13894ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..