brand logo

තවත් රැදවියන් 44දෙනෙකුට කොරෝනා

14 November 2020

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 44දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම රැදවියන්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලදී මොවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මේ වන විට බන්ධනාගාර වලින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..