brand logo

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

22 January 2021

තවත් යුක්‍රේන සංචාරකයින් 104දෙනෙකු රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ. එම සංචාරකයින් පිරිස ස්කයිඅප් ගුවන් සේවයට අයත් පී.කිව්. 555 දරණ ගුවන් යානයෙන් දහවල් 2.40ට ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. මොවුන් ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
 

More News..