brand logo

තවත් පොලිස් බලප්‍රදේශ 02කට පොලිස් ඇඳිරි නිතිය

13 May 2019

රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. හෙට අලුයම 4.00 තෙක් එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
 

More News..