brand logo

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොරෝනා

08 May 2021

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත. පොලීසිය පැවසුවේ ඊයේ (07) දිනයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි. කොවිඩ් ආසාදිත එම නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
 

More News..