brand logo

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

06 May 2021

මෙරට දිස්ත්‍රික්ක දෙකකට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ මොහොතේ සිට හුදෙකලා කරන ප්‍ර‌දේශ පහතින්.... නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත් ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය
 

More News..