brand logo

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස් කරයි

25 January 2021

අද (25) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දික්වැල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් නිදහස් කර ඇත. කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කළ බවයි.
 

More News..