brand logo

තවත් ප්‍රදේශ කීපයක් හෙට සිට හුදකලාවේ

24 May 2021

හෙට (25) අලුයම 4.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. රත්නපුර, ගාල්ල, ගම්පහ හා නුවරඑලිය දිස්ත්‍රක්කවලට අයත් කුරුවිට, අම්බලන්ගොඩ, කිරිබත්ගොඩ හා ඩයගම ප්‍රදේශ කීපයක් මෙසේ හුදකලා කෙරේ. එම ප්‍රදේශ පහත දැක්වේ.
 

More News..