brand logo

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

05 May 2021

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ පහතින්..... කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශය - පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශය - හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම , දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශය - කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශය - පල්ලේගම ග්‍රාම නිලධාරී වසම , උඩගම ග්‍රාම නිලධාරී වසම , නවනගරය ග්‍රාම නිලධාරී වසම පනාමුර පොලිස් බලප්‍රදේශය - වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම, සුදුගල ග්‍රාම නිලධාරී වසම, පනාමුර ග්‍රාම නිලධාරී වසම වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශය - රත්ගඟ ග්‍රාම නිලධාරී වසම වව්නියාව දිස්ත්‍රික්කය පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශය - කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම
 

More News..