brand logo

තවත් ප්‍රදේශයක් අද පස්වරුවේ සිට හුදෙකලා කෙරේ

12 January 2021

අද පස්වරු 6.00 සිට වහාම පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ 90 වත්ත හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 

More News..