brand logo

තවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

04 July 2020

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2074 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. නව ආසාදිතයින් 4 දෙනෙකු අද දිනයේ වාර්තා වු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 

More News..