brand logo

තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

30 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 139ක් වේ.
 

More News..