brand logo

තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් හදුනා ගනි

16 March 2020

මෙරට නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කර ඇත.
 

More News..