brand logo

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 8දෙනෙකු හදුනාගැනේ

16 July 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 8දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,682 දක්වා ඉහළ යනු ඇති. එම ආසාදිතයින් 8දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන තිබේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 664දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, 2007 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
 

More News..