brand logo

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 4ක් හදුනාගැනේ

03 August 2020

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. එම පුද්ගලයින් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2828 දක්වා ඉහළ ගොස් ඇත. රෝගීන් 03 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2517ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව තවත් රෝගීන් 300 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 

More News..