brand logo

තවත් කොවිඩ් රෝගීන් 294ක් හඳුනා ගනී

25 November 2020

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එම ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..