brand logo

තවත් කොවිඩ් මරණ 67ක්

14 June 2021

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් මරණ 67ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2203 දක්වා ඉහළ ගොස් ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න....
 

More News..