brand logo

තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි

15 August 2022

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,624 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ තුනක් මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (14) දිනයට අදාළ මෙරට වාර්තා වූ කොවිඩ් මරණ වේ. මෙලෙස මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 16624ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..