brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් 92ක්

24 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 

More News..