brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් 92ක්

12 November 2020

අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. අද (12) දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 369කි.
 

More News..