brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් 31ක් හදුනාගැනේ

31 August 2020

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 31 දෙනෙකු ඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3048ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 31දෙනෙකු වෙයි. අද(31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2868ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට ආසාදිතයින් 169 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..