brand logo

තවත් කොව්ඩ් ආසාදිතයින් 280ක් හඳුනා ගනී

26 October 2020

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 280 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 15ක් , පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් හා දිවුලපිටි‍යෙන් ආසාදිතයන් 265දෙනෙකු ද ඒ අතරට අයත් ය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 4678ක් වේ.  
 

More News..