තවත් කොරෝනා රෝගීන් 644කට සුවයි
23 January 2021
තවත් කොරෝනා රෝගීන් 644කට සුවයි
23 January 2021
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 644දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 56,863ක් වන අතර රෝගීන් 7324දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.